Saturday, January 21, 2012
PhotoFiltre Studio දාගෙන අනුන්ගේ ෆොටෝ තමන්ගේ කරගමුද.
Monday, January 16, 2012
Ashampo Burning Studio 11 එකද හෙව්වේ.එහෙනම් මෙන්න බඩු
හරි මම මගෙ කලින් පොස්ට් එකක මේ Software එක ගැන කතා කලා.ඔන්න මම කිව්ව වගේම මේකත් Crack එක්කම අරගෙන ආවා.මේක ලෝකයේ වැඩිම දෙනෙක් දැනට බාවිතා කරන Burning Software(මෘදුකාංග) අතර හොඳම මෘදුකාංග දෙකෙන් එකක් මේක.Ashampo Burning Studio 11 මේක තමයි මේකෙ අළුත්ම සංස්කරණය.
VMware ThinApp දාගෙන Software ටික පෝටබල් කරමුද.

ඔන්න මම තවත් ගොඩක්ම වැදගත්වෙන මෘදුකාංගයක් ඔයාලට දෙන්න යන්නේ.මේක වෙනස්ම මෘදුකාංගයක්.මේක VMware ThinApp මේක සමහර අයට වැඩක් නැති වෙන්නත් පුළුවන්.එත් මටනම් ගොඩක් වැදගත් මෘදුකාංගයක්.මේ මෘදුකාංගය හරහා අපිට තවත් මෘදුකාංගයක් Portable මෘදුකාංගයක් ලෙස පරිවර්තනය කරගන්න පුළුවන්.මේකෙ 4.6.0 සංස්කරණය Download කරන්න Link එක මම පහතින් දාන්නම්.
Wednesday, January 11, 2012
Android ද Use කරන්නේ එහෙනම් මෙන්න maxxa Application ටිකක්.
මම අද මේ පොස්ට් එක ලියන්නේ ටිකක් මලපැනල ඉන්න Time එකක.කව්රුහරි එකෙක් මගෙ Blog එකේ Link එක FB එකේ Spam විදිහට Mark කරල.දැන් Blog එකේ Link එක FB එකට Share කරන්න බෑ.මම ඒ නිසා .tk Domain එකට දැම්ම.දැන් www.razor-online.tk කියන ලිපිනයෙනුත් ඔයාලට මේ බ්ලොග් එකට පිවිසෙන්න පුළුවන්.අව්ලක් නෑ Link එක Spam කරපු එයාටත් ජයෙන් ජයම වේවා.
Tuesday, January 10, 2012
Smart වෙන්න ඕනෙද.? එහෙනම් මෙන්න බාන්ඩේ-Eset Smart Security 5
මේක තමයි මගේ දෙවෙනි පොස්ට් එක.මේ Post එකෙන් මම ඔයාලට දෙන්න යන්නේ ලෝකෙයේ දැනට බාවිතා වන AntiVirus guard(ප්‍රති වයිරස මෘදුකාංග) වලින් දැනට ඉස්සරහින්ම තිබෙන Virus guard එකක් දැනට ලෝකේ තියන හොඳම Virus guard ඒක කිව්වත් වැරදි නෑ .මේක හැබැයි මට මුලින් දෙන්න තිබ්බේ මොකද ඉතින් දැන් එන Virus වල හැටියට PC එකක් නැතත් Virus guard එකක් ළඟ තියෙන්න එපැයි.Girlfriendල ඉන්න කොල්ලන්ට මේක Special..:P මෙහෙම කිව්වට කෙල්ලො එහෙම තරහවෙන්නඑපා Just Joke හොඳේ..:D
හිතෙන හිතෙන විදිහට පුච්චන්න ඕනෙද...? එහෙනම් දාගන්න -Nero Multimedia Suite Platinum 11
මේක තමයි මගේ පලවෙනි පොස්ට් එක.ගොඩක් අඩුපාඩු ඇති ගනන්ගන්න එපා.හරි මම මුලින්ම දෙන්න යන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් දැනට බාවිතා කරන Burning Software(මෘදුකාංග) අතර හොඳම මෘදුකාංග දෙකෙන් එකක් වන Nero මෘදුකාංගයෙහි අලුත්ම සංස්කරණය වන Nero Multimedia Suite Platinum 11 සංස්කරණය.මම කලින් සඳහන් කරපු විදිහට අනිත් මෘදුකාංගය තමයි Ashampo Burning Studioඑක. එහි අලුත්ම සංස්කරණය Ashampo Burning Studio 11 එක දැන් නිකුත්වෙලා තිබෙනවා.මොනවා උනත් Nero එකනම් මට ෆට්ට ඔක්කොටම වඩා.ඒ උනාට එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ ඒ නිසා මම ඉස්සරහට Ashampo Burning Studio එකෙත් torrent එකක් හරි Direct Download Link එකක් දාන්නම්.
Subscribe to:
Posts (Atom)




