
ඔන්න මම තවත් ගොඩක්ම වැදගත්වෙන මෘදුකාංගයක් ඔයාලට දෙන්න යන්නේ.මේක වෙනස්ම මෘදුකාංගයක්.මේක VMware ThinApp මේක සමහර අයට වැඩක් නැති වෙන්නත් පුළුවන්.එත් මටනම් ගොඩක් වැදගත් මෘදුකාංගයක්.මේ මෘදුකාංගය හරහා අපිට තවත් මෘදුකාංගයක් Portable මෘදුකාංගයක් ලෙස පරිවර්තනය කරගන්න පුළුවන්.මේකෙ 4.6.0 සංස්කරණය Download කරන්න Link එක මම පහතින් දාන්නම්.
හරි දැන් මම VMware ThinApp හරහා මෘදුකාංගයක් Portable කරන හැටි කියල දෙන්නම්.මුලින්ම Setup Capture.exe Run කර ගන්න.ඊට පස්සේ prescan> යන විදානය ලබා දෙන්න.prescan අවසාන උවාට පසුව ඔබට Portable කිරීමට අවශ්‍ය මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය (Install) කරගන්න.එට පසුව Next විදානය ලබාදෙන්න."මතක තබාගන්න Next විදානය ලබාදීමට පෙර ඔබ ස්ථාපනය (Install) කරගත් මෘදුකාංගය ඔබට අවශ්‍ය පරිදී සකසා ගන්න." ඊට පසු Postscan> යන විදානය ලබාදෙන්න.එට පසුව ඔබ පරිගණකයට ස්ථාපනය කරගත් මෘදුකාංගයේ Main exe ෆයිල් මෘදුකාංගය හරහා ඔබට දිස්වෙයි .එතනින් ඔබට අවශ්‍ය ඒවා Select කරගන්න.
Ex : ඔබ Office 2010 ස්ථාපනය (Install)කළා යයි සිතන්න.ඔබට Portable කිරීමට අවශ්‍ය Word පමනක්නම් Microsoft Office Word 2010.exe යන එක පමණක් Select කරන්න.
ඊට පසුව Next> යන විදානය x4 ලබාදෙන්න.එට පසුව ලැබෙන වින්ඩෝවේ "No - Do not send any information to VMware" යන කොටස Select කර Next> යන විදානය ලබාදෙන්න.එට පසුව Application එක Save කිරීමට නම සහ ස්ථානයක් ලබාදෙන්න.ආපසු Next> යන විදානය ලබාදෙන්න.ඊට පසු Save> යන විදානය ලබාදෙන්න. ඔබ පරිගණකයට ස්ථාපනය කරගත් මෘදුකාංගයේ Main exe ෆයිල් එකකට වඩා Select කරගත්තේනම් පමනක් Use Separate .DAT file යන කොටස Select කර Save> යන විදානය ලබාදෙන්න.ඊට පසු ThinApp මෘදුකාංගය හරහා අප ස්ථාපනය (Install) කරගත් මෘදුකාංගයේ Files එක ස්ථානයකට ගොනු කරනු ලබයි."මේ සදහා ටික වේලාවක් ගතවේ". ඊට පසු ලැබෙන ස්ථානයෙන් Build කොටස Select කරන්න.Build complete යන msg එක පැමිණි පසුව Finish යන විදානය ලබාදෙන්න.ඊට පසුව ඔබ Application එක Save කිරීමට දුන් ස්ථානයේ ෆෝල්ඩර් එක තුල ඇති bin ෆෝල්ඩර් එකෙන් ඔබ Create කරගත් Portable Application එක ලබාගෙන එය Run කර බලන්න. bin ෆෝල්ඩර් එකෙහි ඇති ෆයිල්ස් හැර ඉතිරි ෆයිල්ස් Delete කර දමන්න.මෙමෙ ආකාරයට සමහර මෘදුකාංග Portable මෘදුකාංගයක් ලෙස පරිවර්තනය කිරීමට නොහැකිය.
Ex : Virus gard,Daemon Tool වැනි මෘදුකාංග මේ හරහා Portable කල නොහැකිය.
(Driver File සමග දාවනය වෙන මෘදුකාංග බහුතරයක් ක්‍රියා නොකරයි)
මෙතනින් VMware ThinApp 4.6.0 Setup file ඒක ගන්න
http://www.mediafire.com/?dbl7ajarpj2u5mk
Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.
onna adamai use karanna yanne hoda deyak wei kiyala hithenaw athnx
ReplyDeleteaniwa aniwa......:)
Delete