Sunday, October 14, 2012

IDM 6.11 Extended Edition ලෝකෙම එව්වා ගේමක් නැතුව බාගන්න.




















ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවේ.නිකම් නෙමෙයි ආවේ මැක්සා බාන්ඩයක් අරගෙන.මේක දක්කගමන් කස්ටිය දන්නවනේ මොකක්ද කියල "IDM නොහොත් Internet Download Manager"  :D මේක තමයි දැනට තියන හොඳම Download Manager එක හැබැයි මම දෙන එක නිකම්ම නිකම් IDM නෙමෙයි මේක IDM Extended.මේක අනිත් එව්වා වගේ Update Check කරන්නෙ නෑ.Serial Block වෙන්නෙ නෑ කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වැඩ දාගෙන Download කරන්න තමයි තියෙන්නෙ.