Sunday, October 14, 2012

IDM 6.11 Extended Edition ලෝකෙම එව්වා ගේමක් නැතුව බාගන්න.




















ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවේ.නිකම් නෙමෙයි ආවේ මැක්සා බාන්ඩයක් අරගෙන.මේක දක්කගමන් කස්ටිය දන්නවනේ මොකක්ද කියල "IDM නොහොත් Internet Download Manager"  :D මේක තමයි දැනට තියන හොඳම Download Manager එක හැබැයි මම දෙන එක නිකම්ම නිකම් IDM නෙමෙයි මේක IDM Extended.මේක අනිත් එව්වා වගේ Update Check කරන්නෙ නෑ.Serial Block වෙන්නෙ නෑ කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වැඩ දාගෙන Download කරන්න තමයි තියෙන්නෙ.
මේකෙ ක්‍රැක් එක වයිරස් ගාර්ඩ් වලින් වයිරස් එකක් විදිහට අල්ලන්නෙ නෑ 100% Virus/Trojan horse වලින් තොරයි.ඕනෙනම් ඉතින් සදහටම හරි තියාගන්න පුළුවන් :P මෙව්වා ඉතින් අපෙන් විතරයි:D.100% Working වැඩිකතා ඕනෙ නෑ බාගෙනම බලන්නකෝ කෝමද බාන්ඩේ කියල.


මෙන්න ලින්ක් එක.
http://www.mediafire.com/?lks37w8tho8uk2i






No comments:

Post a Comment