Saturday, January 21, 2012

PhotoFiltre Studio දාගෙන අනුන්ගේ ෆොටෝ තමන්ගේ කරගමුද.






හරි ඔන්න ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම නිසා මම මේ Software එක දෙන්න හිතුවේ...:පී  ඔන්න මේක පොඩියට තිබ්බට maxxa Software කෑල්ල .වටපිට බලන්න එපා කෑල්ල කිව්වේ මේ Software එකට..:ඩි .හරි මෙන්න මේකයි කතන්දරේ මේකෙන් ඉතින් Photoshop වල වගේ ලොකු ලොකු වැඩනම් දාන්න බෑ.හැබැයි ඉතින් Photo Editing කරන්න මට හම්බුන හොඳම  basic Software එක.මම ඔයාලට දෙන්න යන්නේ මේකේ අන්තිමට නිකුත්උන සංස්කරණය වන PhotoFiltre Studio X v10.3.2 සංස්කරණය.
මේකෙත් ඉතින් Filtre,effect,frames,brush එහෙමත් වැඩක් කරගන්න ඕනේ ප්‍රමාණයට තියනව.මේක ඉතින් දාපුගමන් වැඩක් නෑ කියල හිතෙයි එත් ටික දවසක් use කරලා බලන්නකෝ කොහොමද කියල.Photoshop වල දාන්න බැරි සමහර වැඩ කෑලිත් මේකෙන් දාන්න පුළුවන්.Load වෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෑ සට ගාල වැඩ.පොඩි පොඩි වැඩ ඉක්මනට කරගන්න ඕනේ වැඩ කරගන්න නියම බහන්ඩේ.අහ් තව දෙයක් මේ Software එක හදපු අය එයාලගේ Site එක වහල දාල මොකද කියලනම් දන්නේ නෑ.ඒ නිසා දැන් මේක නෙට් එකේ හොයාගන්න ටිකක් අමාරුයි.ඒ නිසාමයි මම මේක ඔයාලට දෙන්න හිතුවේ.Serial key එහෙමත් තියනව.එහෙනම් ඉතින් පහතින් බාගෙනම බලන්නකො.



මෙතනින් Setup එක ගන්න
http://www.mediafire.com/?vjmqtdda0o6j804


මේ Serial එකක් දාල Active කරගන්න

UN : Razor1990
SN : 7BBF7-C537C-8C4A7-FB57A

UN : www.razor-online.tk
SN : 7AB57-E527C-8C4A7-FB57D

RAR file එක ඇතුලෙත් Serial තියනව අව්ලක් නෑ.කැමති තැනකින් ගන්න.



Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.

No comments:

Post a Comment