Wednesday, January 11, 2012

Android ද Use කරන්නේ එහෙනම් මෙන්න maxxa Application ටිකක්.






මම අද මේ පොස්ට් එක ලියන්නේ ටිකක් මලපැනල ඉන්න Time එකක.කව්රුහරි එකෙක් මගෙ Blog එකේ Link එක FB එකේ Spam විදිහට Mark කරල.දැන් Blog එකේ Link එක FB එකට Share කරන්න බෑ.මම ඒ නිසා .tk Domain එකට දැම්ම.දැන් www.razor-online.tk කියන ලිපිනයෙනුත් ඔයාලට මේ බ්ලොග් එකට පිවිසෙන්න පුළුවන්.අව්ලක් නෑ Link එක Spam කරපු එයාටත් ජයෙන් ජයම වේවා.

හරි ඔන්න මම අදත් Maxxa පොස්ට් එකක් අරගෙන අවා.පොස්ට් එක කිව්වට Software ටික තමයි ඉතින් Maxxa.මේවානම් ඉතින් PC වලට නෙමෙයි Android OS තියන Moblie Phone වලට.හැමදාම ඉතින් PC වලටම Software දීල වැඩක් නැනේ.ඒ නිසා මට හිතුන මං ළඟ තියන Android වලට එන පට්ටම Software ටිකක් ඔයාලට දෙන්න.Including ලිස්ට් එක පහල ඇති.(Specially For Xperia x8) බයවෙන්න එපා අනිත් ඒවටත් අව්ලක් නැතුව වැඩ කරයි මම Test කලේ x8 එකේ විතරයි එකයි එහෙම කිව්වේ. 27mb විතර තියෙන්නේ.වැඩි කථා ඕනේ නෑ බාගෙනම බලන්නකෝ.



Including List

1.Aquarium Free_1.75 (Live Wallpaper)
2.Color Touch_1.8 (Image Special Effect)
3.Compass_2.1.1
4.Dolphin Browser HD_7.1.0
5.ES File Explorer_1.6.0.7
6.Facebook_1.8.1
7.Gallery___Paid-489344 (3D Galley)
8.Music Player_1.0 (Orginal Walkman Player)
9.Video_Live_Wallpaper(Live Wallpaper)
10.NeoReader_1.00.33 (Barcode Reeder)
11.OfficeSuite_3.0 (314)
12.SE_Active_launcher (Home Screen)
13.springzenh_pz3z8y57(Live Wallpaper)
14.MX Video Player_1.3c
15.MX Video Player Codec (ARMv6 VFP)_1.3c

මේ ලින්ක් එකෙන් බාගන්න
http://www.mediafire.com/?4b81r1e58y6ezby


Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.

6 comments:

  1. mage .tk domain ekath spam widihata report karala.
    :(

    ReplyDelete
  2. machan chamara maxxa wadak ah elama thamai :D .....Jw

    ReplyDelete
  3. නියමයි මචං.. ඔහොම යන්..
    සුභ පැතුම්..බ්ලොග් එක දිගටම කරන්න..ජය..!!
    FB Page එකක් තියෙනවද? (buddy rox)

    ReplyDelete
    Replies
    1. ela ela buddy.uba mata godak help kala thanx.fb page ekaknamn na.

      Delete