Monday, January 16, 2012
Ashampo Burning Studio 11 එකද හෙව්වේ.එහෙනම් මෙන්න බඩු
හරි මම මගෙ කලින් පොස්ට් එකක මේ Software එක ගැන කතා කලා.ඔන්න මම කිව්ව වගේම මේකත් Crack එක්කම අරගෙන ආවා.මේක ලෝකයේ වැඩිම දෙනෙක් දැනට බාවිතා කරන Burning Software(මෘදුකාංග) අතර හොඳම මෘදුකාංග දෙකෙන් එකක් මේක.Ashampo Burning Studio 11 මේක තමයි මේකෙ අළුත්ම සංස්කරණය.
මම කලින් සඳහන් කරපු විදිහට අනිත් මෘදුකාංගය තමයි Nero එක.එහි අලුත්ම සංස්කරණය බාගන්න ලින්ක් එක පොස්ට් එකක එකක් දාල ඇති. මේක ගැනනම් කතාකරන්න ගොඩක් දේවල් නෑ.ශේපේ එකේ Write කරගන්න පුළුවන්.මේකෙත් option ගොඩක් තියනවා.Interface එකෙත් වරදක් නෑ maxxa Look එකක් තියන Interface එකක් තියෙන්නේ.විශේෂම දේ මේකෙ Setup එක Nero තරම් විශාල නොවීම .180MB විතර Setup එකක් තියෙන්නේ.Install වෙන්න ගන්නෙත් පොඩි ඉඩක්.පහලින් ලින්ක් එක දාන්නම් බාගෙනම බලන්නකෝ.
මෙතනින් Crack ඒක ගන්න
http://www.mediafire.com/?ntxpwpi8l65f1dp
මෙතනින් Setup file ඒක ගන්න
http://www.ashampoo.com/en/usd/dld/3210/Ashampoo-Burning-Studio-11/
Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.
Subscribe to:
Post Comments (Atom)

maxxa wedak bro thawa liyanna godak watinawa!!
ReplyDeleteaniwa thanx tin tin.
Deleteela brother ...oya niyama kollek...ohoma yan...all the best!
ReplyDelete