මේක තමයි මගේ පලවෙනි පොස්ට් එක.ගොඩක් අඩුපාඩු ඇති ගනන්ගන්න එපා.හරි මම මුලින්ම දෙන්න යන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් දැනට බාවිතා කරන Burning Software(මෘදුකාංග) අතර හොඳම මෘදුකාංග දෙකෙන් එකක් වන Nero මෘදුකාංගයෙහි අලුත්ම සංස්කරණය වන Nero Multimedia Suite Platinum 11 සංස්කරණය.මම කලින් සඳහන් කරපු විදිහට අනිත් මෘදුකාංගය තමයි Ashampo Burning Studioඑක. එහි අලුත්ම සංස්කරණය Ashampo Burning Studio 11 එක දැන් නිකුත්වෙලා තිබෙනවා.මොනවා උනත් Nero එකනම් මට ෆට්ට ඔක්කොටම වඩා.ඒ උනාට එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ ඒ නිසා මම ඉස්සරහට Ashampo Burning Studio එකෙත් torrent එකක් හරි Direct Download Link එකක් දාන්නම්.
හරි අපි Nero 11 එක ගැන කතා කරමුකො.මේ සංස්කරණයේ Nero වල කලින් නිකුත්උන සංස්කරණවලට වඩා User interface(අතුරු මුහුණතෙහි) ලොකු වෙනසක් වෙලා තියනවා.Nero 11 එක Run වෙන්නේ Flash Based ආකාරයට ඒ කියන්නේ මේක නිර්මාණය කරලා තියෙන්නේ Adobe Flash ගොඩක් දුරට යොදාගෙන.DVD Video ත් ගේමක් නැතුව Create කරන්න Burn කරන්න පුළුවන්.තව මේ සංස්කරණයට Nero Kwik Media යන 3rd party කොටස එකතුවෙලා තිබෙනවා.එමෙන්ම මෙහි Blue Ray Disk වලට ප්‍රදාන තැනක් හිමිවෙලා තියනවා.එත් ඉතින් අවාසනාවකට වගේ ලංකාවේ තාම Blue Ray ප්‍රචිලිත වෙලා නෑ.වැඩ කෑලි ගොඩක් තියනවා ඔයාලත් දාලම බලන්නකෝ කොහොමද කියලා.මේකේ Serials,server check Patch ඔක්කොම තියනවා seeds එහෙමත් නියමෙටම තියනවා .0.98 GB විතර setup එකක් තියෙන්නේ.මම කියෙව්වා වැඩිද මන්ද ගනන්ගන්න එපා අගේ කරන්න ඕනේ දේවල් අගේ කරන්න එපැයි...;) .කතා ඕනෙ නෑ මෙන්න Link එක බාගෙනම බලන්න.
Nero Multimedia Suite Platinum 11 Torrent
http://www.mediafire.com/?d4ubd28htr5inew
Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.

onna magen palaweni comment eka
ReplyDeleteela.. ela.. niyama wedak.
(www.ityaaya.tk)
ThanQ ThanQ
ReplyDelete