මේක තමයි මගේ දෙවෙනි පොස්ට් එක.මේ Post එකෙන් මම ඔයාලට දෙන්න යන්නේ ලෝකෙයේ දැනට බාවිතා වන AntiVirus guard(ප්‍රති වයිරස මෘදුකාංග) වලින් දැනට ඉස්සරහින්ම තිබෙන Virus guard එකක් දැනට ලෝකේ තියන හොඳම Virus guard ඒක කිව්වත් වැරදි නෑ .මේක හැබැයි මට මුලින් දෙන්න තිබ්බේ මොකද ඉතින් දැන් එන Virus වල හැටියට PC එකක් නැතත් Virus guard එකක් ළඟ තියෙන්න එපැයි.Girlfriendල ඉන්න කොල්ලන්ට මේක Special..:P මෙහෙම කිව්වට කෙල්ලො එහෙම තරහවෙන්නඑපා Just Joke හොඳේ..:D
.
හරි අපි වටේ යන්නෙ නැතුව කතාවට බහිමු මෙන්න මේකයි Software ඒක.Eset Smart Security Antivirus 5 මේක තමයි Eset වල අලුත්ම සංස්කරණය.කියලවැඩක් නෑ ෆට්ටයි ඈ.Kaspersky වගේ නම විතරක් ලොකුවට තියන Virus guard දාගෙන ඉන්න අයටනම් මේක වැඩක් නෑ කියලා හිතෙයි.බයිල ගැහුවට මමත් ඉතින් ඉස්සර ලෝකේ තියන හොඳම Virus guard ඒක කියලා හිතන් හිටියේ AVG ඒක...හික්ස්.එහෙම තමයි Something better than Nothing කියලා කතාවක් තියනවනේ.
Eset ඒක pentium III pc එකකට උනත් බයනැතුව දාන්න පුළුවන්.මේකෙන් අනිත් ප්‍රති වයිරස මෘදුකාංග මෙන් පරිගණකය Slow(මන්දගාමී ) වීමක් සිද්දවෙන්නේ නෑ.ඊට අමතරව මුලික යාවත්කාලින කිරීම (1st update)එකෙන් පස්සේ කරන යාවත්කාලින කිරීම් වලට ගතවෙන්නේ තත්පර 10ක් වැනි සුළු කාලයක්.මම දැන් Eset බාවිතා කරන්නේ අවරුදු දෙකකටත් වැඩි කාලයක ඉඳල.මගේ Pc එකට තාම ඒක Virus එකක්වත් ඇවිල්ල නෑ කිව්වොත් විස්වාස කරන්න පුලුවන්ද.දාලම බලන්න ඊටපස්සේ ඔයාලත් විස්වාස කරයි.තවත් දෙයක් Eset දාලා තියන Pc එකක් කවදාවත් cache & DNS Hacking වැනි ක්‍රම වලින් Hack කරන්න බෑ.එකත් මෙහි තිබෙන සුවිශේශිතාවයක්. Eset හොර ක්‍රමේට ඒ කියන්නේ මගේ ක්‍රමේට Use කරන අයට තියන ප්‍රශ්නයක් තමයි valid(වලංගු) Username-Password නැතුව යාවත්කාලින (Update) කිරීමට නොහැකි වීම.එකට විසඳුමකුත් මම පහල දීල තියනවා.මේක Fix Patch එකක්.ඒ කියන්නේ මේක දැම්මහම වෙන Sever එකකින් සාමාන්‍ය විදිහටම Update වෙනව.කතා ඇති බාගෙනම බලන්න වැඩ කිඩ කොහොමද කියල.
තව දෙයක් ඔයගොල්ලෝ මේ Fix Patch එක දාන්න කලින් Eset එක Open කරල එහි Setup > Enter advanced setup වලට ගිහින් එහි Computer යටතේ ඇති HIPS කොටසේ ඇති Enable Self-defense tick එක ඉවත් කර Save කරන්න.ඊටපස්සේ PC එක restart කරලා Protection Turn Off කරල Patch කරන්න.Patch කලාට පස්සේ ආයි pc එක Restart කරල නැවත HIPS on කරන්න.
Eset Smart Security 5-Fix Patch
http://www.mediafire.com/?9omquwq6xef03rd
Eset Smart Security 5(32bit)-Download From brothersoft
http://www.brothersoft.com/eset-smart-security-download-60984-s1.html
Eset Smart Security 5(64bit)-Download From brothersoft
http://www.brothersoft.com/eset-smart-security-download-60984-s2.html
Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව මේ Blog ඒක ඉස්සරහට කරගෙන යන්න.

meka free da denne????
ReplyDeleteඔව් ඔය Link එකෙන් Download කරගෙන Patch කරන්න.
ReplyDeleteniyamai bro niyamai.mamanam ithin marunath bitdefender thamai e unata wade patta.....
ReplyDeletethanx සහෝ....
ReplyDeleteThanks bn.....Ela ela
ReplyDeletemacho patch eka download denne nane....?
ReplyDeleteAiye mata patch eka danna therenne na.....poddak kiyanawada plzzzz...?
ReplyDelete